Thursday, November 21, 2013

උගතමනා ශිල්පයමයි මතු රැකෙනා

11:56 PM

" උගතමනා ශිල්පයමයි මතු රැකෙනා "






ශිල්ප ඥානය ලබා ගැනීමෙන් පුද්ගලයා උසස් තත්ත්වයකට පත් වන බව අපේ පැරැන්නන්ද තරයේ විශ්වාස
කළ නිසාම, ඉගෙනීමේ අගය ඉස්මතු කර දක්වමින්, “උගතමනා ශිල්පයමයි මතු රැකෙනා” නම් වූ කවි පදය නිතර නිතර සිහිපත් කළ බව කිව හැකිය. මේ අනුව කවර සමාජ කොට්ඨාසයක වුවද උගත්කම ඇගයීමට ලක් වෙයි.


අරුත -   මහාචාර්ය : කුසුමා කරුණාරත්න

Read More at : http://www.silumina.lk/punkalasa

Written by

...

ප්‍රස්ථා පිරුළු වලට අදාල නිදාන කථාව හෝ මේ ගැන ඔබ දන්නා දේ ලියන්න

 

© 2013 Pirulu Wordings Quotes. All rights resevered. Designed by Templateism

Back To Top