Sunday, December 1, 2013

Thursday, November 28, 2013

The Cypher -  Drill Team z Back Boii - Sihala Rap

The Cypher - Drill Team z Back Boii - Sihala Rap

Drill Team z Back Boii, and this time its "The Cypher". We brought the Whole Team for this one "Kalu Malli, KD, Young D Minor, Raptor Ex, Born Lord & E Root". For us its a tie, Let us know Who goes hard, spit the sickest Verse &...

Monday, November 25, 2013

getawara bajawwa ගැටවර බජව්ව

getawara bajawwa ගැටවර බජව්ව

ගැටවර බජව්ව ගායනය - පබළු , සරණි, , හර්ෂ, යොහාන්, නදික  සංගීතය - පබළු විජේගුණවර්ධන පද රචනය - ධම්මික හෙට්ටිආරච්චි  ඇල්බමය - මහාසෙන් දැහැන ඉදිරිපත් කිරීම රාවන සොයුරෝ ගේය පදරචනය: ආදක නාතක වේපත සුංගම් කෝයි අඩප්  හූම්  ආම්  බාන්  බූස්  ආරෝ බාරෝ පේරෝ බන්ද් ආන් දේන් තෙප් ඇප්...

Friday, November 22, 2013

"you should sit in meditation for 20 minutes a day

"you should sit in meditation for 20 minutes a day, unless you're too busy; then you should sit for an hour" old zen saying...
තෙලෙන් බැද්දත් කොබෙයියා - කිරෙන් බැද්දත් කොබෙයියා

තෙලෙන් බැද්දත් කොබෙයියා - කිරෙන් බැද්දත් කොබෙයියා

" තෙලෙන් බැද්දත් කොබෙයියා - කිරෙන් බැද්දත් කොබෙයියා " ප්‍රදේශය වෙනස් වුවත්, කාලය වෙනස් වුවත් පුද්ගලයන්ගේ සහජ ගති ගුණ, පුරුදු වෙනස් වන්නේ නැත අරුත :  http://edulanka.lk...
යකාට බය නම් සොහොනෙ ගෙවල් තනයිද

යකාට බය නම් සොහොනෙ ගෙවල් තනයිද

" යකාට බය නම් සොහොනෙ ගෙවල් තනයිද " සිංහල ජන වහරේ යෙදෙන ප්‍රස්තාව පිරුළු අතර නිර්භීත බව පිළිබඳ අගය වෙනත් ලෙසකට කියවෙන යෙදුම් ඇත. “යකාට බය නම් සොහොනෙ ගෙවල් තනයිද!” යන යෙදුම අප අතර වහරනු ලබන්නේ එක් අතකින් නිර්භීත භාවය පෙන්නුම් කිරීමටය. තවද, තමන්ට එරෙහිව එන විරුද්ධකරුවන් අබිබවා ජය...

Thursday, November 21, 2013

උගතමනා ශිල්පයමයි මතු රැකෙනා

උගතමනා ශිල්පයමයි මතු රැකෙනා

" උගතමනා ශිල්පයමයි මතු රැකෙනා " ශිල්ප ඥානය ලබා ගැනීමෙන් පුද්ගලයා උසස් තත්ත්වයකට පත් වන බව අපේ පැරැන්නන්ද තරයේ විශ්වාස කළ නිසාම, ඉගෙනීමේ අගය ඉස්මතු කර දක්වමින්, “උගතමනා ශිල්පයමයි මතු රැකෙනා” නම් වූ කවි පදය නිතර නිතර සිහිපත් කළ බව කිව හැකිය. මේ අනුව කවර සමාජ කොට්ඨාසයක වුවද උගත්කම...
දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග

දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග

" දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග " ජපන් ජාතිකයන් වහරන ප්‍රස්තාව පිරුළක් වන, (CHISHA WA MADOWAZU, YUSHA WA OSOREZU) ”චිස ව මදොවද්සු, යූෂ ව ඔසොරෙද්සු” යන්නෙන් ද ඥානවන්ත භාවයත් නිර්භීත භාවයත් ඇගයීමට ලක් වෙයි. මෙයින් පළ වන අරුත වන්නේ, “ඥානවන්ත පුද්ගලයා යා යුතු මග නොදැන අතරමං නොවෙයි. නිර්භීත...
Pages (13)1234567 Next
ප්‍රස්ථා පිරුළු වලට අදාල නිදාන කථාව හෝ මේ ගැන ඔබ දන්නා දේ ලියන්න
Powered by Blogger.

 

© 2013 Pirulu Wordings Quotes. All rights resevered. Designed by Templateism

Back To Top