Showing posts with label video. Show all posts
Showing posts with label video. Show all posts
Thursday, November 28, 2013
Wada balila - Consert 9 - saseera ,sisara vs Nuwansanee
Wada baila Saseera Rajapaksa and Sisara Rajapaksa Vs Nuwansanee Sandamali
The Cypher - Drill Team z Back Boii - Sihala Rap
Drill Team z Back Boii, and this time its "The Cypher". We brought the Whole Team for this one "Kalu Malli, KD, Young D Minor, Raptor Ex, Born Lord & E Root". For us its a tie, Let us know Who goes hard, spit the sickest Verse & Killed the Cypher!! The Face Paint is a tribute to our inspiration..TECH N9NE!!!!! Enjoiiii!!!!
https://www.facebook.com/pages/DRILL-TEAM/194344153397
By:
lkblogger
On 8:35 PM
Monday, November 25, 2013
getawara bajawwa ගැටවර බජව්ව
ගැටවර බජව්ව
ගායනය - පබළු , සරණි, , හර්ෂ, යොහාන්, නදික
සංගීතය - පබළු විජේගුණවර්ධන
පද රචනය - ධම්මික හෙට්ටිආරච්චි
ඇල්බමය - මහාසෙන් දැහැන
ඉදිරිපත් කිරීම රාවන සොයුරෝ
ගේය පදරචනය:
ආදක නාතක වේපත සුංගම්
කෝයි අඩප්
හූම්
ආම්
බාන්
බූස්
ආරෝ බාරෝ පේරෝ බන්ද් ආන් දේන් තෙප් ඇප් බන්ද් බූස්
කළු කම්බිලි සැඩ කම්බිලි
ඒක් මීක්
විච්චූරණ
පට්ටකෙබර මහටොම්පච
හුත නහුතය නින්නහුතය
ගමික දමික හමික ශමික ශිවික අදෙක ශොබික වශික
පටක දුටක ගොටක ගබිට අටක අඩිචි ඉඩික ඉටක
ආ ඉඳා
පොඞ්ඩක් ඉන්න- අම්ම්ට හුඩු
සඳුන්ගමින් කපුරූ බුත්තලින් - ඉදුණු ජූල් ඇහිඳු
යාන්තමට ගෙතුණූ අවුල් හිස - දැලිස්ස පන් රැඳුණූ
නටනට වීදි දිගේ -දොමිකිට රග රඟ පාර දිගේ
මොණරාගල ගැටයා නටාවි- ඩොලැක්කිය ජිගි ජිගි හඬවාවී
ආ ඉඳා
බිස්කට් කුඩු
තුඹ කරවිල
දත් තිස්දෙක
යාගේ විලස වීදියෙදි කවි කර තියා
(දුන්නොතින් හකුරු)
ආගේ වඩති බුදු හිමිගෙ පරපුර කියා
(දුන්නොතින් හකුරු)
මාසෙන් රජිඳු අවසරය ගෙන නිති පතා
(දුන්නොතින් හකුරු)
දැන් මේ කොළුව ආවාලූ වීදියෙ ගයා
(දුන්නොතින් හකුරු)
පලකො ජැකෝ පලකො ජැකෝ
යාල වනෙත් අසපූ රජගලින්- රසම කතා අහපූ
ගෝනගලට නුදුරූ බෝවත්තේගල ගොස් වැඳපූ
වටපිට සෙනග පිරේ යමරෙට වයවය ගීත ගැයේ
මොණරාගල ගැටයා ගයාවී- දසඅත ටින්ටින් රැුව් දේවී
ආ ඉඳා
ආයෙ ගමුද?
ඒක පුදුම
(ගම්බිත්තර)
තත් තත් තත් තත් තාරපැටිය මගෙ තාරපැටිය මගෙ
මාගේ පුතුනි මේ අපගෙ පෙළපත් කතා
කී විලස මුත්තාගෙ ගුණ සිහිකරා
මේ රුහුණ වෙල්ලස්සෙ උරුමය සදා
අපි යක්කු මයෙ කොළුවො දැනගන් සිතා
දෙකුන්දරා පොකුණූ සඳකඩ පහන් වනේ නැසුණූ
ආන් බලකො ගැමුණූ දමරජ පෙළක් සමග බැඳුණූ
තතවය පුගහ ලෙනේ අසලදි උරගෙකු ඇසුව බණේ
මොණරාගල ගැටයා කියාවි- දනමන සන් සන් පොබයාවී
ඉඳා
(නවත්තපන් , ඕක නවත්තපන්.....)
By:
lkblogger
On 3:01 AM
ප්‍රස්ථා පිරුළු වලට අදාල නිදාන කථාව හෝ මේ ගැන ඔබ දන්නා දේ ලියන්න
Subscribe to:
Posts (Atom)